කැම්පස් ළමයින්ගේ ඔලුව කාලා එළියට දානවා  යටඇඳුමත් අනිත් මනුස්සයා දීපූ එකක් – ජවිපෙට ගහන්න තවත් සැර කටක් පොළොන්නරුව හොල්ලපු දමිතාගේ සැර කතාව මෙන්න.. – Video

රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ඊයේ දිනයේ ආරම්භ කළා.

ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, තමා ජීවිතයේ පළමුවරට මෙලෙස දේශපාලන වේදිකාවකට එක්වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *